ඉක්මන් Orders, සතුටු Customers
Takeaway POS ඔබ සමඟ
ශ්‍රී ලංකාවේ Takeaway Restaurants සඳහා ලේසි POS — Fast Counter Ordering, Order Token System, Kitchen Printing, Delivery Tracking සහ Shift Reports.
ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සහ අවන්හල් 500+ කට අධික ප්‍රමාණයක
ඉක්මන් Orders, සතුටු Customers
Takeaway POS ඔබ සමඟ
ශ්‍රී ලංකාවේ Takeaway Restaurants සඳහා ලේසි POS — Fast Counter Ordering, Order Token System, Kitchen Printing, Delivery Tracking සහ Shift Reports.
ඉක්මන් Counter Ordering
Counter Order Seconds ගනිනවා. Table Assignment නෑ, සංකීර්ණ නෑ — ඉක්මන් Order Entry, ක්ෂණික Kitchen Printing, Fast Checkout.
Order Token සහ Queue System
සෑම Takeaway Order එකකට Numbered Token. ගනුදෙනුකරු Number Call කළාම Collect කරයි — Confusion නෑ, Orders Miss නෑ.
Kitchen Order Printing (KOT)
Order Place කළ ක්ෂණිකව Kitchen Printer. Token Number, Items සහ Special Notes — ඒකාබද්ධව Print.
Delivery Order Management
Walk-In Takeaway සහ Delivery Orders — එකම System. Delivery Address Log, Rider Assign, Order Status Track.
Shift Reports සහ Sales Summary
Shift Close Confident ව. Today's Sales, Top Item, Total Revenue — ඉක්මන්, Clear, Print Ready.
සරල පියවර 3කින් වැඩේ පටන් ගනිමු
ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. බිස්නස් එක ගැන ඔබ බලාගන්න — ඉතිරිය අපි බලාගන්නම්.
System එක Install කිරීම සහ සැකසීම
අපගේ කණ්ඩායම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ, System එක Install කර, භාණ්ඩ ඇතුළත් කර සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.
ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම
ඉතා සරලව භාවිතා කළ හැකි නිසා, පළමු දිනයේ සිටම සේවකයින්ට කිසිම අපහසුවකින් තොරව System එක හරහා බිල් ගැසීම ආරම්භ කළ හැක.
වාර්තා හරහා බිස්නස් එක දියුණු කිරීම
System එකෙන් ලබාදෙන නිවැරදි වාර්තා (Reports) මගින් වැඩිපුර විකිණෙන භාණ්ඩ හඳුනාගෙන, තොග නිවැරදිව පාලනය කර ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්
Invenova ගැන කියන කතා ශ්‍රී ලාංකේය සහාය
“මේකේ තියෙන KOT ක්‍රමය නිසා දැන් Kitchen එකේ කිසිම පැටලැවිල්ලක් නෑ. Tablet එකෙන් Order එක ගහපු ගමන් Kitchen එකට Print වෙනවා. Customers ලටත් දැන් ඉක්මනට කෑම ලැබෙනවා.”
“Invenova POS එක ගත්තට පස්සේ අපේ Supermarket එකේ වැඩ ගොඩක් ලේසි වුණා. Stock බලාගන්න එක දැන් හරිම ලේසියි. ඒ වගේම ණයට බඩු ගෙනියන අයට යන SMS එක නිසා දැන් වෙලාවට සල්ලිත් හම්බවෙනවා!”
කිසිම සැඟවුණු ගාස්තුවක් නැති,
සරල මිල ගණන්
සියලු මිල ගණන් රුපියල් (LKR) වලින්. සැඟවුණු ගාස්තු හෝ වෙනත් කොන්දේසි නොමැත.
Starter Package
අලුතින් ආරම්භ කරන කුඩා Cafés සහ ආහාරශාලා සඳහා.
- ✓ 1 Terminal
- ✓ මේස කළමනාකරණය (මේස 15 දක්වා)
- ✓ KOT / BOT ක්‍රමය
- ✓ මෙනු කළමනාකරණය
- ✓ Thermal බිල්පත් මුද්‍රණය
- ✓ මූලික වාර්තා (Basic Reports)
- ✓ SMS 100ක් නොමිලේ
- ✗ Wireless Tablet ඇණවුම් නැත
- ✗ බිල් බෙදා ගෙවීම් නැත
Professional Package
සියලුම පහසුකම් අවශ්‍ය, කාර්යබහුල අවන්හල් සඳහා.
- ✓ Terminals 3ක් දක්වා
- ✓ Starter Package එකේ සියල්ල
- ✓ Wireless Tablet හරහා Orders ගැනීම
- ✓ බිල් බෙදා ගෙවීම (Split Bill)
- ✓ Kitchen කිහිපයකට KOT යැවීම
- ✓ Suppliers සහ මිලදීගැනීම්
- ✓ SMS 500ක් නොමිලේ
- ✓ උසස් වාර්තා (Advanced Reports)
- ✓ වට්ටම් (Discounts) ලබාදීම
Business Package
අවන්හල් කිහිපයක් (Chain) පවත්වාගෙන යන විශාල ව්‍යාපාර සඳහා.
- ✓ Terminals සීමාවක් නැත
- ✓ ශාඛා කිහිපයක් පාලනය (Multi-Branch)
- ✓ Professional Package එකේ සියල්ල
- ✓ Wireless Tablet හරහා Orders ගැනීම
- ✓ Custom Integrations
- ✓ SMS සීමාවක් නොමැත
- ✓ වෙන් කළ Account Manager කෙනෙක්
- ✓ ඔබේ ආයතනයටම පැමිණ පුහුණුව ලබාදීම
- ✓ පැය 24 පුරා ප්‍රමුඛතා සහාය (24/7 Support)
සියලුම Packages සඳහා System එක Install කිරීම සහ සේවකයින් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. පසුවට අවශ්‍ය ඕනෑම සහායක් අප විසින් ලබාදේ.
ඔබේ ව්‍යාපාරය
තවත් දියුණු කරන්න සූදානම්ද?
Cloud POS සහ Inventory Management System භාවිතා කරමින් සාර්ථකව ව්‍යාපාර කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර 500+ ට අදම එකතු වන්න. නොමිලේ Demo එකක් ඉල්ලන්න.