Restaurant POS (අවන්හල් සඳහා)

ශ්‍රී ලංකාවේ Restaurants සහ
Cafés සඳහාම විශේෂයි

Cloud-based Restaurant POS Software — කුඩා Cafe එකේ සිට විශාල හෝටල් දක්වා. Wireless Ordering, ස්මාර්ට් කුස්සි කළමනාකරණය සහ වේගවත් Billing.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සහ අවන්හල් 500+ කට අධික ප්‍රමාණයක

500+ සම්බන්ධ වූ ව්‍යාපාර
25 ආවරණය කළ දිස්ත්‍රික්ක
2M+ Print කළ බිල්පත් ගණන
99.9% System Uptime
24/7 ශ්‍රී ලාංකේය සහාය
Restaurant POS (අවන්හල් සඳහා)

ශ්‍රී ලංකාවේ Restaurants සහ
Cafés සඳහාම විශේෂයි

Cloud-based Restaurant POS Software — කුඩා Cafe එකේ සිට විශාල හෝටල් දක්වා. Wireless Ordering, ස්මාර්ට් කුස්සි කළමනාකරණය සහ වේගවත් Billing.

Tablet හරහා Wireless Order ගැනීම

සේවකයින්ට Tablet එකක් හරහා කෙලින්ම Orders ලබාගත හැක. එලෙස ගන්නා Orders ක්ෂණිකව කුස්සියට යැවේ. Internet නොමැතිව වුවද (Offline) වැඩ කරයි.

iPad සඳහා සහාය Android Tablets Offline වැඩ කිරීමේ හැකියාව

ස්මාර්ට් KOT / BOT පද්ධතිය

Orders ගත් වහාම Kitchen Order Ticket (KOT) සහ Bar Order Ticket (BOT) අදාළ ස්ථාන වලට ස්වයංක්‍රීයව Print වේ. පාරිභෝගිකයින්ට රස්තියාදු වීමට අවශ්‍ය නැත.

Auto KOT Printing Kitchen කිහිපයකට යැවීම Orders පිළිවෙලට සැකසීම

මේස කළමනාකරණය (Table Management)

අවන්හලේ කුමන මේස හිස්ද, කුමන ඒවායේ පාරිභෝගිකයින් සිටීද යන්න එකම තිරයකින් බලාගන්න. මේස වෙන්කිරීම (Reservations) ඉතා පහසුයි.

අවන්හලේ සම්පූර්ණ සිතියම මේස එකතු කිරීම හෝ බෙදීම Table Reservations

පහසු Menu සැකසුම

පින්තූර සහිතව ඉතා පහසුවෙන් Menu එක සකසා ගන්න. පාරිභෝගිකයින්ගේ විශේෂ ඉල්ලීම් (උදා: සීනි අඩුවෙන්) තත්පරයකින් Order එකට ඇතුළත් කළ හැක.

පින්තූර සහිත මෙනුව Order Modifications (වෙනස්කම්) වේගවත් සෙවුම (Quick Search)

බිල්පත් බෙදීම සහ Checkout කිරීම

එකම මේසයේ බිල කීපදෙනෙකුට බෙදා ගෙවීමට (Split Bill) සහ කාඩ්/මුදල් ලෙස කොටස් වශයෙන් ගෙවීමට පහසුකම්. වේගවත් Checkout අත්දැකීමක්.

බිල බෙදා ගෙවීම (Split Bill) Multi-Payment සහාය වේගවත් Checkout

සරල පියවර 3කින් වැඩේ පටන් ගනිමු

ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. බිස්නස් එක ගැන ඔබ බලාගන්න — ඉතිරිය අපි බලාගන්නම්.

01
🖥️

System එක Install කිරීම සහ සැකසීම

අපගේ කණ්ඩායම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ, System එක Install කර, භාණ්ඩ ඇතුළත් කර සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.

02
🚀

ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම

ඉතා සරලව භාවිතා කළ හැකි නිසා, පළමු දිනයේ සිටම සේවකයින්ට කිසිම අපහසුවකින් තොරව System එක හරහා බිල් ගැසීම ආරම්භ කළ හැක.

03
📈

වාර්තා හරහා බිස්නස් එක දියුණු කිරීම

System එකෙන් ලබාදෙන නිවැරදි වාර්තා (Reports) මගින් වැඩිපුර විකිණෙන භාණ්ඩ හඳුනාගෙන, තොග නිවැරදිව පාලනය කර ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්
Invenova ගැන කියන කතා ශ්‍රී ලාංකේය සහාය

★★★★★

“මේකේ තියෙන KOT ක්‍රමය නිසා දැන් Kitchen එකේ කිසිම පැටලැවිල්ලක් නෑ. Tablet එකෙන් Order එක ගහපු ගමන් Kitchen එකට Print වෙනවා. Customers ලටත් දැන් ඉක්මනට කෑම ලැබෙනවා.”

ප්‍රියා නවරත්නම් Spice Garden Restaurant, කොළඹ
★★★★★

“Invenova POS එක ගත්තට පස්සේ අපේ Supermarket එකේ වැඩ ගොඩක් ලේසි වුණා. Stock බලාගන්න එක දැන් හරිම ලේසියි. ඒ වගේම ණයට බඩු ගෙනියන අයට යන SMS එක නිසා දැන් වෙලාවට සල්ලිත් හම්බවෙනවා!”

කමල් සිල්වා K.K. Supermart, මහනුවර

කිසිම සැඟවුණු ගාස්තුවක් නැති,
සරල මිල ගණන්

සියලු මිල ගණන් රුපියල් (LKR) වලින්. සැඟවුණු ගාස්තු හෝ වෙනත් කොන්දේසි නොමැත.

Restaurant POS

Starter Package

රු. 5,500 /මාසිකව

අලුතින් ආරම්භ කරන කුඩා Cafés සහ ආහාරශාලා සඳහා.

  • ✓ 1 Terminal
  • ✓ මේස කළමනාකරණය (මේස 15 දක්වා)
  • ✓ KOT / BOT ක්‍රමය
  • ✓ මෙනු කළමනාකරණය
  • ✓ Thermal බිල්පත් මුද්‍රණය
  • ✓ මූලික වාර්තා (Basic Reports)
  • ✓ SMS 100ක් නොමිලේ
  • ✗ Wireless Tablet ඇණවුම් නැත
  • ✗ බිල් බෙදා ගෙවීම් නැත
දැන්ම පටන්ගන්න
Restaurant POS

Business Package

රු. 9,500 /මාසිකව

අවන්හල් කිහිපයක් (Chain) පවත්වාගෙන යන විශාල ව්‍යාපාර සඳහා.

  • ✓ Terminals සීමාවක් නැත
  • ✓ ශාඛා කිහිපයක් පාලනය (Multi-Branch)
  • ✓ Professional Package එකේ සියල්ල
  • ✓ Wireless Tablet හරහා Orders ගැනීම
  • ✓ Custom Integrations
  • ✓ SMS සීමාවක් නොමැත
  • ✓ වෙන් කළ Account Manager කෙනෙක්
  • ✓ ඔබේ ආයතනයටම පැමිණ පුහුණුව ලබාදීම
  • ✓ පැය 24 පුරා ප්‍රමුඛතා සහාය (24/7 Support)
අපට කතා කරන්න

සියලුම Packages සඳහා System එක Install කිරීම සහ සේවකයින් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. පසුවට අවශ්‍ය ඕනෑම සහායක් අප විසින් ලබාදේ.

ඔබේ ව්‍යාපාරය
තවත් දියුණු කරන්න සූදානම්ද?

Cloud POS සහ Inventory Management System භාවිතා කරමින් සාර්ථකව ව්‍යාපාර කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර 500+ ට අදම එකතු වන්න. නොමිලේ Demo එකක් ඉල්ලන්න.

අප හා Chat කරන්න