Paint Shop POS

Paint සහ Hardware Shop
සඳහා නිවැරදි POS

ශ්‍රී ලංකාවේ Paint Shop සඳහා සම්පූර්ණ POS Software — Colour Catalogue, Can Size Variants, Contractor Credit, Mixing Records සහ Brand-Wise Inventory.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සහ අවන්හල් 500+ කට අධික ප්‍රමාණයක

500+ සම්බන්ධ වූ ව්‍යාපාර
25 ආවරණය කළ දිස්ත්‍රික්ක
2M+ Print කළ බිල්පත් ගණන
99.9% System Uptime
24/7 ශ්‍රී ලාංකේය සහාය
Paint Shop POS

Paint සහ Hardware Shop
සඳහා නිවැරදි POS

ශ්‍රී ලංකාවේ Paint Shop සඳහා සම්පූර්ණ POS Software — Colour Catalogue, Can Size Variants, Contractor Credit, Mixing Records සහ Brand-Wise Inventory.

Colour සහ Shade Catalogue

Brand කිහිපයකින් Paint Colours දහස් ගණනක් Manage කරන්න. Shade Code, Finish Type සහ Brand අනුව සංවිධානය — ඕනෑ Colour තත්පරයකින් සොයාගන්න.

  • Shade Code සහ Colour Name Lookup
  • Finish Type Categories (Matt, Gloss)
  • Brand-Wise Colour Management
  • Shade Code අනුව Quick Search

Can Size Variants

එකම Colour 250ml, 1L, 4L, 20L Cans ලෙස Stock කරයි. Size ගණනාවකට විවිධ Prices සහ Quantities ස්වාධීනව Track කරන්න.

  • Colour අනුව Multi-Size Stock
  • Size-Based Pricing
  • Size අනුව Low-Stock Alerts
  • Bundle Deal සහාය

Contractor Credit ගිණුම්

Painters සහ Contractors Bulk ගෙනිල්ල, Project End එකේ Pay කරයි. Credit ගිණුම් Manage කර Balances Track කරන්න.

  • Contractor Credit ගිණුම්
  • Contractor Credit Limits
  • හිඟ ශේෂ Reports
  • Partial Payment සහාය

Colour Mixing Records

Custom Mix සෑදූ Formula, Quantities සහ ගනුදෙනුකරු නම Log කරන්න. Touch-Up Orders සඳහා හරිම Mix නැවතත් සාදාගන්න.

  • Mix Formula Recording
  • ගනුදෙනුකරු Colour History
  • එකම Mix නැවත Order
  • Tinting Machine Log

Brand සහ Supplier කළමනාකරණය

Distributors කිහිපදෙනෙකුගෙන් Paint Brands Stock කරන්න. Purchase Orders, Deliveries සහ Supplier Pricing ඒකාබද්ධව.

  • Multi-Brand Inventory
  • Purchase Order කළමනාකරණය
  • භාණ්ඩ ලැබීමේ සටහන් (GRN)
  • Supplier මිල සසඳා බැලීම

Discounts සහ Promotions

Regular Contractors ට Trade Discounts, Seasonal Promotions සහ Bulk Quantity Deals — Checkout එකේදී ස්වයංක්‍රීයව Apply.

  • Contractor Trade Discounts
  • Quantity-Based Discounts
  • Seasonal Promotional Pricing
  • Coupon Code සහාය

Receipts සහ Label Printing

Mix Details සහ Store Branding සහිත Professional Receipts. Barcode Labels සහ Price Stickers — POS එකෙන් කෙලින්ම.

  • Thermal සහ A4 Receipts
  • Custom Store Logo සහ නම
  • Barcode සහ Price Label Printing
  • Mix Formula Receipt එකේ

Sales Reports සහ Analytics

Colours, Brands, Sizes ගැන Selling Data දන්න. දෛනික, මාසික Brand-Wise Sales Reports Profit Margins සහිත.

  • Brand-Wise Sales Reports
  • Colour සහ Size Movement
  • ලාභ සහ අලාභ Reports
  • PDF සහ Excel Download

සරල පියවර 3කින් වැඩේ පටන් ගනිමු

ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. බිස්නස් එක ගැන ඔබ බලාගන්න — ඉතිරිය අපි බලාගන්නම්.

01
🖥️

System එක Install කිරීම සහ සැකසීම

අපගේ කණ්ඩායම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ, System එක Install කර, භාණ්ඩ ඇතුළත් කර සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.

02
🚀

ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම

ඉතා සරලව භාවිතා කළ හැකි නිසා, පළමු දිනයේ සිටම සේවකයින්ට කිසිම අපහසුවකින් තොරව System එක හරහා බිල් ගැසීම ආරම්භ කළ හැක.

03
📈

වාර්තා හරහා බිස්නස් එක දියුණු කිරීම

System එකෙන් ලබාදෙන නිවැරදි වාර්තා (Reports) මගින් වැඩිපුර විකිණෙන භාණ්ඩ හඳුනාගෙන, තොග නිවැරදිව පාලනය කර ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්
Invenova ගැන කියන කතා ශ්‍රී ලාංකේය සහාය

★★★★★

“Invenova POS එක ගත්තට පස්සේ අපේ Supermarket එකේ වැඩ ගොඩක් ලේසි වුණා. Stock බලාගන්න එක දැන් හරිම ලේසියි. ඒ වගේම ණයට බඩු ගෙනියන අයට යන SMS එක නිසා දැන් වෙලාවට සල්ලිත් හම්බවෙනවා!”

කමල් සිල්වා K.K. Supermart, මහනුවර
★★★★★

“ඉස්සර පොත්වල ණය ලිව්ව කාලේ අපිට ගොඩක් පාඩු වුණා. ඒත් Invenova එකේ Credit Management පහසුකම නිසා ඒ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. මෙයාලගේ Customer Support එකත් ගොඩක් හොඳයි.”

රුවන් පෙරේරා Perera Trading, ගාල්ල

කිසිම සැඟවුණු ගාස්තුවක් නැති,
සරල මිල ගණන්

සියලු මිල ගණන් රුපියල් (LKR) වලින්. සැඟවුණු ගාස්තු හෝ වෙනත් කොන්දේසි නොමැත.

Retail POS

Starter Package

රු. 3,500 /මාසිකව

අලුතින් ආරම්භ කරන කුඩා කඩ, ෆාමසි සහ Hardware සඳහා.

  • ✓ 1 Terminal / Cashier කවුන්ටර 1ක්
  • ✓ තොග පාලනය (Inventory)
  • ✓ පාරිභෝගික කළමනාකරණය
  • ✓ Thermal / A4 බිල්පත් මුද්‍රණය
  • ✓ මූලික වාර්තා (Basic Reports)
  • ✓ SMS 100ක් නොමිලේ
  • ✗ ණය කළමනාකරණය නැත
  • ✗ Barcode ලේබල් මුද්‍රණය නැත
දැන්ම පටන්ගන්න
Retail POS

Business Package

රු. 7,500 /මාසිකව

ශාඛා කිහිපයක් (Branches) පවත්වාගෙන යන විශාල ව්‍යාපාර සඳහා.

  • ✓ Terminals සීමාවක් නැත
  • ✓ ශාඛා කිහිපයක් පාලනය (Multi-Branch)
  • ✓ Professional Package එකේ සියල්ල
  • ✓ Custom Integrations
  • ✓ SMS සීමාවක් නොමැත
  • ✓ වෙන් කළ Account Manager කෙනෙක්
  • ✓ ඔබේ ආයතනයටම පැමිණ පුහුණුව ලබාදීම
  • ✓ පැය 24 පුරා ප්‍රමුඛතා සහාය (24/7 Support)
අපට කතා කරන්න

සියලුම Packages සඳහා System එක Install කිරීම සහ සේවකයින් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. පසුවට අවශ්‍ය ඕනෑම සහායක් අප විසින් ලබාදේ.

ඔබේ ව්‍යාපාරය
තවත් දියුණු කරන්න සූදානම්ද?

Cloud POS සහ Inventory Management System භාවිතා කරමින් සාර්ථකව ව්‍යාපාර කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර 500+ ට අදම එකතු වන්න. නොමිලේ Demo එකක් ඉල්ලන්න.

අප හා Chat කරන්න