Cafe POS

Stress නැතිව Serve කරන්න
ඔබේ Cafe POS, ඔබ සමඟ

ශ්‍රී ලංකාවේ Cafe සඳහා වේගවත්, ලේසි POS Software — Counter Order, Table Service, Modifier Add-ons සහ Kitchen Printing — සියල්ල එකම System.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සහ අවන්හල් 500+ කට අධික ප්‍රමාණයක

500+ සම්බන්ධ වූ ව්‍යාපාර
25 ආවරණය කළ දිස්ත්‍රික්ක
2M+ Print කළ බිල්පත් ගණන
99.9% System Uptime
24/7 ශ්‍රී ලාංකේය සහාය
Cafe POS

Stress නැතිව Serve කරන්න
ඔබේ Cafe POS, ඔබ සමඟ

ශ්‍රී ලංකාවේ Cafe සඳහා වේගවත්, ලේසි POS Software — Counter Order, Table Service, Modifier Add-ons සහ Kitchen Printing — සියල්ල එකම System.

Counter සහ Table Billing

Walk-In Counter Orders සහ Table Service — එකම POS System එකෙන්. Takeaway සහ Dine-In Modes ලේසිවෙන් Switch කරන්න.

Counter සහ Table Order Modes ඉක්මන් Item Search Bill Split සහාය

Modifier සහ Add-On System

ගනුදෙනුකරුවාගේ Order හරියටම ලබාදෙන්න. Sugar Level, Milk Type, Extra Shots, Sizes — POS System එකෙන් කෙලින්ම Customise කරන්න.

Per-Item Modifiers සහ Add-ons Size Variants (S / M / L) Modifier අනුව මිල ගැලපීම

Kitchen Order Printing (KOT)

Order Place කළ ක්ෂණිකව Kitchen හෝ Bar Printer එකට යයි. කෑ ගැසීම නෑ, කොළ Slips නෑ — ඉක්මන්, නිවැරදි Kitchen Flow.

ක්ෂණික KOT Kitchen Printer Bar සහ Kitchen Printers වෙන් කිරීම Order Modification Alerts

Menu සහ Daily Specials

Menu Update කිරීම ලේසි. Daily Specials Add කරන්න, Stock නැති Items unavailable කරන්න, මිල ගණන් ක්ෂණිකව වෙනස් කරන්න.

ලේසි Menu කළමනාකරණය Daily Specials සහ Seasonal Items Unavailable Item Toggle

Sales Reports සහ Shift Summary

Shift Close කරන්න Confident ව. දෛනික ගනුදෙනු, Top Items, Payment Method Breakdown සහ Cashier Summary — ඒකතු Reports.

Shift-End Sales Summary Best-Selling Item Reports Payment Method Breakdown

සරල පියවර 3කින් වැඩේ පටන් ගනිමු

ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. බිස්නස් එක ගැන ඔබ බලාගන්න — ඉතිරිය අපි බලාගන්නම්.

01
🖥️

System එක Install කිරීම සහ සැකසීම

අපගේ කණ්ඩායම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ, System එක Install කර, භාණ්ඩ ඇතුළත් කර සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.

02
🚀

ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම

ඉතා සරලව භාවිතා කළ හැකි නිසා, පළමු දිනයේ සිටම සේවකයින්ට කිසිම අපහසුවකින් තොරව System එක හරහා බිල් ගැසීම ආරම්භ කළ හැක.

03
📈

වාර්තා හරහා බිස්නස් එක දියුණු කිරීම

System එකෙන් ලබාදෙන නිවැරදි වාර්තා (Reports) මගින් වැඩිපුර විකිණෙන භාණ්ඩ හඳුනාගෙන, තොග නිවැරදිව පාලනය කර ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්
Invenova ගැන කියන කතා ශ්‍රී ලාංකේය සහාය

★★★★★

“මේකේ තියෙන KOT ක්‍රමය නිසා දැන් Kitchen එකේ කිසිම පැටලැවිල්ලක් නෑ. Tablet එකෙන් Order එක ගහපු ගමන් Kitchen එකට Print වෙනවා. Customers ලටත් දැන් ඉක්මනට කෑම ලැබෙනවා.”

ප්‍රියා නවරත්නම් Spice Garden Restaurant, කොළඹ
★★★★★

“Invenova POS එක ගත්තට පස්සේ අපේ Supermarket එකේ වැඩ ගොඩක් ලේසි වුණා. Stock බලාගන්න එක දැන් හරිම ලේසියි. ඒ වගේම ණයට බඩු ගෙනියන අයට යන SMS එක නිසා දැන් වෙලාවට සල්ලිත් හම්බවෙනවා!”

කමල් සිල්වා K.K. Supermart, මහනුවර

කිසිම සැඟවුණු ගාස්තුවක් නැති,
සරල මිල ගණන්

සියලු මිල ගණන් රුපියල් (LKR) වලින්. සැඟවුණු ගාස්තු හෝ වෙනත් කොන්දේසි නොමැත.

Restaurant POS

Starter Package

රු. 5,500 /මාසිකව

අලුතින් ආරම්භ කරන කුඩා Cafés සහ ආහාරශාලා සඳහා.

  • ✓ 1 Terminal
  • ✓ මේස කළමනාකරණය (මේස 15 දක්වා)
  • ✓ KOT / BOT ක්‍රමය
  • ✓ මෙනු කළමනාකරණය
  • ✓ Thermal බිල්පත් මුද්‍රණය
  • ✓ මූලික වාර්තා (Basic Reports)
  • ✓ SMS 100ක් නොමිලේ
  • ✗ Wireless Tablet ඇණවුම් නැත
  • ✗ බිල් බෙදා ගෙවීම් නැත
දැන්ම පටන්ගන්න
Restaurant POS

Business Package

රු. 9,500 /මාසිකව

අවන්හල් කිහිපයක් (Chain) පවත්වාගෙන යන විශාල ව්‍යාපාර සඳහා.

  • ✓ Terminals සීමාවක් නැත
  • ✓ ශාඛා කිහිපයක් පාලනය (Multi-Branch)
  • ✓ Professional Package එකේ සියල්ල
  • ✓ Wireless Tablet හරහා Orders ගැනීම
  • ✓ Custom Integrations
  • ✓ SMS සීමාවක් නොමැත
  • ✓ වෙන් කළ Account Manager කෙනෙක්
  • ✓ ඔබේ ආයතනයටම පැමිණ පුහුණුව ලබාදීම
  • ✓ පැය 24 පුරා ප්‍රමුඛතා සහාය (24/7 Support)
අපට කතා කරන්න

සියලුම Packages සඳහා System එක Install කිරීම සහ සේවකයින් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. පසුවට අවශ්‍ය ඕනෑම සහායක් අප විසින් ලබාදේ.

ඔබේ ව්‍යාපාරය
තවත් දියුණු කරන්න සූදානම්ද?

Cloud POS සහ Inventory Management System භාවිතා කරමින් සාර්ථකව ව්‍යාපාර කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර 500+ ට අදම එකතු වන්න. නොමිලේ Demo එකක් ඉල්ලන්න.

අප හා Chat කරන්න