ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර 500+ ක විශ්වාසය දිනූ

Cloud POS System & Inventory
Management Software ශ්‍රී ලංකා

Inventory Management, Billing සහ Barcode Printing ඇතුළු හොඳම Point of Sale System — POS Hardware දිවයින පුරා Delivery. Retail, Restaurant සහ Supermarket සඳහා Online POS Software.

ශ්‍රී ලංකාව පුරා ව්‍යාපාර සහ අවන්හල් 500+ කට අධික ප්‍රමාණයක

500+ සම්බන්ධ වූ ව්‍යාපාර
25 ආවරණය කළ දිස්ත්‍රික්ක
2M+ Print කළ බිල්පත් ගණන
99.9% System Uptime
24/7 ශ්‍රී ලාංකේය සහාය
අපගේ විසඳුම්

සෑම ව්‍යාපාරයකටම ගැළපෙන POS Solutions

ඔබේ ව්‍යාපාරයට ගැළපෙන POS හෝ Distribution Solution තෝරාගන්න.

Retail POS

ශ්‍රී ලාංකේය Shops, Pharmacies සහ Supermarkets සඳහා Inventory Management, Billing, Credit Control සහ Barcode Printing.

  • Real-time Inventory Tracking
  • Credit සහ Customer Management
  • Label සහ Receipt Printing
Retail POS ගැන දැනගන්න

Restaurant POS

Cafes, Restaurants සහ Food Courts සඳහා Wireless Tablet Ordering, KOT/BOT System සහ Table Management.

  • Table සහ Floor Plan Management
  • Smart KOT / BOT Printing
  • Wireless Tablet Ordering
Restaurant POS ගැන දැනගන්න

Distributor & Wholesale

FMCG Distributors සහ Wholesale Agencies සඳහා Distribution Management Software — Warehouse සිට Last-mile Delivery දක්වා.

  • Warehouse සහ Route Management
  • Retailer Order සහ Invoicing
  • Credit Collection සහ Supplier Purchases
Distributor System ගැන දැනගන්න

සරල පියවර 3කින් වැඩේ පටන් ගනිමු

ඔබට කිසිදු තාක්ෂණික දැනුමක් අවශ්‍ය නැත. බිස්නස් එක ගැන ඔබ බලාගන්න — ඉතිරිය අපි බලාගන්නම්.

01
🖥️

System එක Install කිරීම සහ සැකසීම

අපගේ කණ්ඩායම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම පැමිණ, System එක Install කර, භාණ්ඩ ඇතුළත් කර සේවකයින්ට අවශ්‍ය පුහුණුව ලබා දෙයි.

02
🚀

ව්‍යාපාරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම

ඉතා සරලව භාවිතා කළ හැකි නිසා, පළමු දිනයේ සිටම සේවකයින්ට කිසිම අපහසුවකින් තොරව System එක හරහා බිල් ගැසීම ආරම්භ කළ හැක.

03
📈

වාර්තා හරහා බිස්නස් එක දියුණු කිරීම

System එකෙන් ලබාදෙන නිවැරදි වාර්තා (Reports) මගින් වැඩිපුර විකිණෙන භාණ්ඩ හඳුනාගෙන, තොග නිවැරදිව පාලනය කර ව්‍යාපාරයේ ලාභය වැඩි කරගන්න.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින්
Invenova ගැන කියන කතා ශ්‍රී ලාංකේය සහාය

★★★★★

“Invenova POS එක ගත්තට පස්සේ අපේ Supermarket එකේ වැඩ ගොඩක් ලේසි වුණා. Stock බලාගන්න එක දැන් හරිම ලේසියි. ඒ වගේම ණයට බඩු ගෙනියන අයට යන SMS එක නිසා දැන් වෙලාවට සල්ලිත් හම්බවෙනවා!”

කමල් සිල්වා K.K. Supermart, මහනුවර
★★★★★

“මේකේ තියෙන KOT ක්‍රමය නිසා දැන් Kitchen එකේ කිසිම පැටලැවිල්ලක් නෑ. Tablet එකෙන් Order එක ගහපු ගමන් Kitchen එකට Print වෙනවා. Customers ලටත් දැන් ඉක්මනට කෑම ලැබෙනවා.”

ප්‍රියා නවරත්නම් Spice Garden Restaurant, කොළඹ
★★★★★

“ඉස්සර පොත්වල ණය ලිව්ව කාලේ අපිට ගොඩක් පාඩු වුණා. ඒත් Invenova එකේ Credit Management පහසුකම නිසා ඒ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. මෙයාලගේ Customer Support එකත් ගොඩක් හොඳයි.”

රුවන් පෙරේරා Perera Trading, ගාල්ල

කිසිම සැඟවුණු ගාස්තුවක් නැති,
සරල මිල ගණන්

සියලු මිල ගණන් රුපියල් (LKR) වලින්. සැඟවුණු ගාස්තු හෝ වෙනත් කොන්දේසි නොමැත.

Retail POS

Starter Package

රු. 3,500 /මාසිකව

අලුතින් ආරම්භ කරන කුඩා කඩ, ෆාමසි සහ Hardware සඳහා.

  • ✓ 1 Terminal / Cashier කවුන්ටර 1ක්
  • ✓ තොග පාලනය (Inventory)
  • ✓ පාරිභෝගික කළමනාකරණය
  • ✓ Thermal / A4 බිල්පත් මුද්‍රණය
  • ✓ මූලික වාර්තා (Basic Reports)
  • ✓ SMS 100ක් නොමිලේ
  • ✗ ණය කළමනාකරණය නැත
  • ✗ Barcode ලේබල් මුද්‍රණය නැත
දැන්ම පටන්ගන්න
Retail POS

Business Package

රු. 7,500 /මාසිකව

ශාඛා කිහිපයක් (Branches) පවත්වාගෙන යන විශාල ව්‍යාපාර සඳහා.

  • ✓ Terminals සීමාවක් නැත
  • ✓ ශාඛා කිහිපයක් පාලනය (Multi-Branch)
  • ✓ Professional Package එකේ සියල්ල
  • ✓ Custom Integrations
  • ✓ SMS සීමාවක් නොමැත
  • ✓ වෙන් කළ Account Manager කෙනෙක්
  • ✓ ඔබේ ආයතනයටම පැමිණ පුහුණුව ලබාදීම
  • ✓ පැය 24 පුරා ප්‍රමුඛතා සහාය (24/7 Support)
අපට කතා කරන්න

සියලුම Packages සඳහා System එක Install කිරීම සහ සේවකයින් පුහුණු කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. පසුවට අවශ්‍ය ඕනෑම සහායක් අප විසින් ලබාදේ.

POS Hardware

සම්පූර්ණ POS Hardware Range

Receipt Printers සිට Barcode Scanners දක්වා — සම්පූර්ණ POS Setup එකක් ගොඩනැගීමට අවශ්‍ය සියල්ල, වගකීම සමඟ දිවයින පුරා.

වැඩිම ජනප්‍රිය

POS Printers

Thermal receipt printers, barcode label printers, mobile Bluetooth printers සහ kitchen order printers. Models 11ක් stock ඇත, දිවයින පුරා delivery.

Rs. 14,900 සිට
Coming Soon

Barcode Scanners

Retail checkout, warehouse receiving සහ inventory counting සඳහා wired සහ wireless barcode scanners. Invenova POS සමඟ compatible.

Rs. 3,900 සිට
Coming Soon

Cash Drawers

Heavy-duty steel cash drawers, RJ11 auto-open port — receipt print වූ විට ස්වයංක්‍රීයව විවෘත. 4-bill සහ 5-bill configurations.

Rs. 6,900 සිට
Coming Soon

POS Terminals

All-in-one touch screen POS terminals, fanless mini PCs, dual-screen configurations. Request කළොත් Invenova POS pre-loaded.

Rs. 75,000 සිට
Coming Soon

Customer Displays

2-line VFD pole displays සහ LCD customer screens — checkout total customer ට දකිනේ, disputes අඩු.

Rs. 8,900 සිට
Coming Soon

Payment Terminals

Chip & PIN card readers, NFC terminals, Lanka QR payment devices — debit, credit සහ digital wallet payments.

Rs. 12,500 සිට
Coming Soon

Weighing Scales

Supermarkets, grocery shops සඳහා digital price-computing scales — barcode label print කරන models ද ඇත.

Rs. 18,500 සිට
Coming Soon

POS Accessories

UPS power backup, printer stands, thermal paper rolls සහ consumables — load shedding ද POS නොනවතී.

Rs. 450 සිට
ජනප්‍රිය Products

වඩාත්ම විකිණෙන POS Hardware

ශ්‍රී ලාංකීය ව්‍යාපාර 500+ ක් විශ්වාස කරන Products. සියලුම Items Stock ඇත, දිවයින පුරා Delivery.

වැඩිම අලෙවිය
Niimbot B1 Portable Label Printer

Niimbot B1 Portable Label Printer

203 DPI Bluetooth
Rs. 14,900
Details බලන්න
වැඩිම ජනප්‍රියත්වය
Xprinter XP-365B Desktop Label Printer

Xprinter XP-365B Desktop Label Printer

203 DPI USB + Bluetooth
Rs. 24,500
Details බලන්න
Xprinter XP-360B Barcode Printer

Xprinter XP-360B Barcode Printer

203 DPI USB + Bluetooth
Rs. 39,900
Details බලන්න
Professional තේරීම
Rongta RP400H Professional Label Printer

Rongta RP400H Professional Label Printer

203 DPI USB + Serial + Ethernet
Rs. 49,900
Details බලන්න
Niimbot B3S Portable Label Printer

Niimbot B3S Portable Label Printer

203 DPI Bluetooth
Rs. 19,900
Details බලන්න
Xprinter XP-420B Shipping Label Printer

Xprinter XP-420B Shipping Label Printer

203 DPI USB + Bluetooth
Rs. 54,900
Details බලන්න
Ready-to-Go Bundles

සම්පූර්ණ POS Bundles

Hardware, Software, Setup, සහ Support — සියල්ල එක Package එකක. Bundle එකක් තෝරාගන්න, ඉතිරිය අපි කරන්නම්.

Retail Starter Bundle

රු. 28,500
  • Rongta RP58-U Thermal Printer
  • Barcode Scanner (USB)
  • Invenova POS Retail — මාස 1ක් නොමිලේ
  • Remote Setup සහ Training නොමිලේ
  • දිවයින පුරා Delivery

Supermarket Bundle

රු. 52,000
  • Rongta RP400H Barcode Printer
  • Receipt Printer + Barcode Scanner
  • Cash Drawer
  • Invenova POS Supermarket — මාස 2ක් නොමිලේ
  • ස්ථානයේදීම Setup සහ Training නොමිලේ
සේවය ලබාදෙන ක්ෂේත්‍ර

ශ්‍රී ලාංකේය සෑම ව්‍යාපාරයකටම ගැළපේ

කොනේ Kade සිට Supermarket දක්වා — ක්ෂේත්‍ර 9ක ව්‍යාපාර විසින් Invenova POS සහ Hardware භාවිත කරනු ලැබේ.

🛒

සිල්ලර කඩ

සෑම විකිණුමකටම receipts + සියලු නිෂ්පාදන සඳහා barcode labels.

Receipt Printer + Barcode Scanner
🏪

සුපිරිසැල

Multiple counters සඳහා high-volume receipt printing + wide-label barcode printer.

Barcode Printer + Scale + Scanner
💊

ෆාමසිය

Medication labels + price tags + customer receipts print කරන්න.

Receipt Printer + Barcode Scanner
🍽️

ආපනශාලාව

Cashier receipt printer + kitchen order printer.

Receipt Printer + Kitchen Printer
🥡

Takeaway අවන්හල

Counter Ordering, Order Token, Kitchen Printer සහ Delivery Orders.

Receipt Printer + Kitchen Printer

Cafe

Counter & Table Billing, Modifiers, KOT Printing.

Receipt Printer + Kitchen Printer
🛍️

Grocery Shop / කඩ

Barcode Billing, Expiry Tracking සහ Kade Credit Management.

Receipt Printer + Barcode Scanner
📚

පොත් කඩ

Receipt printing + books සඳහා price stickers.

Barcode Scanner + Receipt Printer
📱

Electronics කඩ

Warranty labels, IMEI stickers + customer receipts.

Receipt Printer + Barcode Scanner
💻

Computer Shop

Serial Number Tracking, Warranty Labels සහ Repair Job Cards.

Receipt Printer + Barcode Printer
📷

CCTV Shop

Serial & Warranty Tracking, Installation Jobs සහ Contractor Credit.

Receipt Printer + Barcode Printer
🎨

Paint Shop

Colour Catalogue, Can Sizes, Contractor Credit සහ Mixing Records.

Receipt Printer + Barcode Printer
🌿

Farm Shop

Seeds, Fertilizers, Chemicals Expiry Tracking සහ Farmer Credit ගිණුම්.

Receipt Printer + Barcode Printer
🏬

Multi-Branch

Centralised POS — Branch Transfer සහ Consolidated Reports.

Receipt Printer + Barcode Scanner (Branch ගණනාවකට)
👗

ඇඳුම් කඩ

Garment hangtags + price labels + customer receipts.

Barcode Printer + Receipt Printer
🔧

Hardware කඩ

Thousands of SKUs සඳහා barcode labels + customer receipts.

Receipt Printer + Barcode Printer
📦

ගබඩාව / Distributor

Shipping labels, GRN labels සහ location tags print කරන්න.

Barcode Printer + Scanner
Invenova ඇයි?

ශ්‍රී ලාංකීය ව්‍යාපාර සඳහා වඩාත් ස්මාර්ට් තේරීම

සක්‍රීය ව්‍යාපාර 500+

දිස්ත්‍රික්ක 25+ හරහා Retail, Restaurant, Pharmacy, සහ Supermarket ව්‍යාපාර විශ්වාස කරයි.

දිවයින පුරා Delivery

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකට Hardware Delivery — සාමාන්‍යයෙන් දින 2-3 ක් ඇතුළත.

වසරක වගකීම

සියලුම Hardware වලට අව්‍යාජ වසරක Warranty සහ ප්‍රාදේශීය After-sales Support.

ශ්‍රී ලාංකීය Team

අපගේ Support Team සිංහල සහ English කතා කරයි. විදේශ Call Centres නැත — සැබෑ ප්‍රාදේශීය සහාය.

නොමිලේ Setup & Training

දින 1 සිටම ව්‍යාපාරය ආරම්භ කිරීමට Install, Configure, සහ Staff Training සිදු කරමු.

Software + Hardware එකට

POS Software සහ ගැළපෙන Hardware එකම ස්ථානයකින් ලබාදෙන ශ්‍රී ලංකාවේ එකම සමාගම.

ව්‍යාපාරය Grow වෙනකොට

රු. 3,500 සිට ආරම්භ වන නම්‍යශීලී මාසික Plans. ව්‍යාපාරය Grow වෙනකොට Scale up කරන්න.

24/7 WhatsApp Support

ඕනෑම වේලාවක WhatsApp හරහා අප හා සම්බන්ධ වන්න. සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලටත් පිළිතුරු ලැබේ.

FAQs

නිතර අසන ප්‍රශ්න

ඔබේ ව්‍යාපාරය
තවත් දියුණු කරන්න සූදානම්ද?

Cloud POS සහ Inventory Management System භාවිතා කරමින් සාර්ථකව ව්‍යාපාර කරන ශ්‍රී ලාංකේය ව්‍යාපාර 500+ ට අදම එකතු වන්න. නොමිලේ Demo එකක් ඉල්ලන්න.

අප හා Chat කරන්න